ජිවිතේ කියන්නෙ ආදරේ විතරක් කියලා හිතපු මට
ඔයා මහ දුක් ගොඩක් දුන්න රත්තරන්
මෙ දෙවල්
දරගෙන ඉන්න කොයිතරම් කාලයක්
මට ඉන්න පුලුවන් වෙයිද කිය්ලා
...ම්න් දන්නෙ නෑ
ඔයාට අපේ ජිවිතේ වෑදගත්ම දවස වත් මතක නෑද්ද
මේ රෑ ගෙවිල යද්දි ම්න් මෑරිලා යනවා නම්
මට මේ දුක නෑතුව ඉන්න පුලුවන්
මේ පිනි බින්දු අතරේ හිරවෙලා
මගේ අන්තිම හුස්මත් යනවා නම්
මට මේ දුක ඉවසන් ඉන්න පුලුවන් වෙයි එත් මෙ හුස්‌මටික යනකන් විතරයි,