හිත රිදවන කතා ගොතා කියනන්ට එපා මගේ කඳුළු මට වැඩි නෑ සිඹින්නට එපා අහසින් තරු කඩා වැටෙයි සිතන්නට එපා ඔයා සඳක් ඒ අහසින් වැටෙන්නට එපා....