ඔයා හිතනවද මට මේ වගේ රිද්දුවම ඔයාට තියන ආදරේ නැති වෙලා යයි කියලා ?
ඔයා
හිතනවද මට මේ වගේ රිද්දුවම ඔයාට තියන ආදරේ නැති වෙලා යයි කියලා පිස්‌සි
ඒකනම් කවදාවත් වෙන්නෙ නැ වස්‌තුවේ..මොකද ඔයාට තියන ආදරේ කොච්චරක්‌ද කියලා
ඔයා තියා තාම මමවත් දන්නෙ නැති නිසා..ඒ හින්ද ඔයා මේ හිත රිද්දන හැම වාරෙකම
මම මැරි මැරි ජීවත් උනත් ආදරේටනම් කිසිම හානියක් වෙන්න නැ,ඔයාට මේ මගෙ
හිතෙ තියන ආදරේ අමරනීය කරන්න පුලුවන් උනා
ජිවිතේ කියන්නෙ ආදරේ විතරක් කියලා හිතපු මට
ඔයා මහ දුක් ගොඩක් දුන්න රත්තරන්
මෙ දෙවල්
දරගෙන ඉන්න කොයිතරම් කාලයක්
මට ඉන්න පුලුවන් වෙයිද කිය්ලා
...ම්න් දන්නෙ නෑ
ඔයාට අපේ ජිවිතේ වෑදගත්ම දවස වත් මතක නෑද්ද
මේ රෑ ගෙවිල යද්දි ම්න් මෑරිලා යනවා නම්
මට මේ දුක නෑතුව ඉන්න පුලුවන්
මේ පිනි බින්දු අතරේ හිරවෙලා
මගේ අන්තිම හුස්මත් යනවා නම්
මට මේ දුක ඉවසන් ඉන්න පුලුවන් වෙයි එත් මෙ හුස්‌මටික යනකන් විතරයි,
හිත රිදවන කතා ගොතා කියනන්ට එපා මගේ කඳුළු මට වැඩි නෑ සිඹින්නට එපා.
කියාගන්නට බෑරි තරම් දුකක්,බරක්,කලකිරිමකින් උසුලන මා ජිවිත් වනවා
නුඹට පුදුමයි නේද....සත්තයි
ඒ නුඹ නිසාමයි.
දයාබර නුඹගේ සිනහව අදටත් මා ජිවත් කරවන නිසාමයි.
ප්‍රේමය මේ යෑයි දෑන සිටි මුත් ප්‍රේමය අත්වින්දේ නුඹේන් පමණි..............
...නුඹේ සිනහව කතාව,
නුඹේ අකල0ක නෙත් යුග මා ජිවිතය පාට පාටින් සිත්තම් කළා යෑයි කිම මුසාවක් නොවේ.
නුඹ හිමි මට නොවන වග දනිමි.පෙරද දෑන සිටියෙමි............