කියාගන්නට බෑරි තරම් දුකක්,බරක්,කලකිරිමකින් උසුලන මා ජිවිත් වනවා
නුඹට පුදුමයි නේද....සත්තයි
ඒ නුඹ නිසාමයි.
දයාබර නුඹගේ සිනහව අදටත් මා ජිවත් කරවන නිසාමයි.
ප්‍රේමය මේ යෑයි දෑන සිටි මුත් ප්‍රේමය අත්වින්දේ නුඹේන් පමණි..............
...නුඹේ සිනහව කතාව,
නුඹේ අකල0ක නෙත් යුග මා ජිවිතය පාට පාටින් සිත්තම් කළා යෑයි කිම මුසාවක් නොවේ.
නුඹ හිමි මට නොවන වග දනිමි.පෙරද දෑන සිටියෙමි............

0 ප්‍රතිචාර:
Post a Comment