ඔයා දන්නවද මන් ඔයාට කොච්චරක්‌ ආදරෙයි ද කියලා,........... 
මම ඔයාට මෙහෙම උපමා කලොත්..මෙ මුලු ආහාස තරම්,මේ මුලු පොලව තරම්,
අල්ලන්නට බැරි සුලග තරම්,ගාණන් කරන්නට බැරි තරු තරම්,
මුහුදේ තියන වලි කැට තරම් කිව්වොත් ඔයා එක පිලිගන්නවා..ද?....