Dark Heart Forever ღ°*¤° ღ බිදුනු හදවතක්‌ღ*¤°ღ

මේ අත්මෙදි මට ඔබ නොලබුන නමුත්,.,. මතු අත්මෙදිවත් අපි අපේම වෙන්න පතමු රත්තරo.,..




එපා එපා ඔයා මට මොනවත් කියන්නවත් මගෙන් අහන්නවත් එපා ඕවට දෙන්න උත්තර මම දන්නෙ නැ...
මම දන්න එකම දේ මම ඔයාට මටත් වඩා ආදරෙයි කියන එක විතරමයි..
ඔයා නැති උනොත් මේ ජිවිතේම විනාස වෙලා යාවි සත්තයි.. 
හරියට සදට අහසෙ නැතිව වෙන ඉන්න තැනක්‌ නැ වගේ මටත් මේ ලෝකෙ ඔයා නැතුව ජීවිතයක්‌ නැ..

ඔයා තප්පරයකට හරී මේ පුංචි හිත අමතක කලොත් මේ ඔයගෙ වස්‌තුව එදාට හුස්‌ම ගන්න එකත් අමතක කරාවි.

ඔයා
හිතනවද මට මේ වගේ රිද්දුවම ඔයාට තියන ආදරේ නැති වෙලා යයි කියලා පිස්‌සි 
ඒකනම් කවදාවත් වෙන්නෙ නැ වස්‌තුවේ..මොකද ඔයාට තියන ආදරේ කොච්චරක්‌ද කියලා 
ඔයා තියා තාම මමවත් දන්නෙ නැති නිසා..ඒ හින්ද ඔයා මේ හිත රිද්දන හැම වාරෙකම
මම මැරි මැරි ජීවත් උනත් ආදරේටනම් කිසිම හානියක්‌ වෙන්න නැ,ඔයාට මේ මගෙ 
හිතෙ තියන ආදරේ අමරනීය කරන්න පුලුවන් උනා 

ඔබ තරම් පෙම් කල කිසිවෙක්... නෑති තරම් මේ ලොකයේ කොහෙවත්... ඔබට මන් ආදරේ බව මේතරම්...  වෑටහුනේ ඔබ වෙන්වී ගියදා... ඔය නෙතු හෑඩවු තරම්...  ඔබ පෙම් කෙරු තරම්...  අදහන්නත් බෑ කොහේ තිබුනදෝ මේතරම් ආදරේ...  

ජිවිතේ කියන්නෙ ආදරේ විතරක් කියලා හිතපු මට
ඔයා මහ දුක් ගොඩක් දුන්න රත්තරන්
මෙ දෙවල්
දරගෙන ඉන්න කොයිතරම් කාලයක්
මට ඉන්න පුලුවන් වෙයිද කිය්ලා
...ම්න් දන්නෙ නෑ
ඔයාට අපේ ජිවිතේ වෑදගත්ම දවස වත් මතක නෑද්ද
මේ රෑ ගෙවිල යද්දි ම්න් මෑරිලා යනවා නම්
මට මේ දුක නෑතුව ඉන්න පුලුවන්
මේ පිනි බින්දු අතරේ හිරවෙලා
මගේ අන්තිම හුස්මත් යනවා නම්
මට මේ දුක ඉවසන් ඉන්න පුලුවන් වෙයි එත් මෙ හුස්‌මටික යනකන් විතරයි,

හිනා වෙන්න බැරි තරමට හඩා ගන්න බැරි තරමට නුඹේ නමින් මගේ හිතේ තැනු මාලිගා.

හිත රිදවන කතා ගොතා කියනන්ට එපා මගේ කඳුළු මට වැඩි නෑ සිඹින්නට එපා අහසින් තරු කඩා වැටෙයි සිතන්නට එපා ඔයා සඳක් ඒ අහසින් වැටෙන්නට එපා....  

i miss you.





man oyata godak adarei..
eth e adare man oyata kohoma kiyannada? ane manda rattaran !
oya mata adareda kiyalawat man danne na, man oyata adare karanna patan aran,,

oya mata adare wage mamat oyata tamat adarei, man dannawa oyat mata adare nisa tama man kiyana punchi detat oya hita ridda ganne, mat ekka randu karanne,eth dan mata oyata adare karanna ba e oyawa mata dan aiti na man issara hitn unna vage dan oya mage jivithe neme,.

ඔයා දන්නවද මන් ඔයාට කොච්චරක්‌ ආදරෙයි ද කියලා,........... 
මම ඔයාට මෙහෙම උපමා කලොත්..මෙ මුලු ආහාස තරම්,මේ මුලු පොලව තරම්,
අල්ලන්නට බැරි සුලග තරම්,ගාණන් කරන්නට බැරි තරු තරම්,
මුහුදේ තියන වලි කැට තරම් කිව්වොත් ඔයා එක පිලිගන්නවා..ද?....

කියාගන්නට බෑරි තරම් දුකක්,බරක්,කලකිරිමකින් උසුලන මා ජිවිත් වනවා
නුඹට පුදුමයි නේද....සත්තයි
ඒ නුඹ නිසාමයි.
දයාබර නුඹගේ සිනහව අදටත් මා ජිවත් කරවන නිසාමයි.
ප්‍රේමය මේ යෑයි දෑන සිටි මුත් ප්‍රේමය අත්වින්දේ නුඹේන් පමණි..............
...නුඹේ සිනහව කතාව,
නුඹේ අකල0ක නෙත් යුග මා ජිවිතය පාට පාටින් සිත්තම් කළා යෑයි කිම මුසාවක් නොවේ.
නුඹ හිමි මට නොවන වග දනිමි.පෙරද දෑන සිටියෙමි............

About this blog

welcome to darek heart forever.

බිදුනු හදවතක්‌