Dark Heart Forever ღ°*¤° ღ බිදුනු හදවතක්‌ღ*¤°ღ

මේ අත්මෙදි මට ඔබ නොලබුන නමුත්,.,. මතු අත්මෙදිවත් අපි අපේම වෙන්න පතමු රත්තරo.,..

එපා එපා ඔයා මට මොනවත් කියන්නවත් මගෙන් අහන්නවත් එපා ඕවට දෙන්න උත්තර මම දන්නෙ නැ...
මම දන්න එකම දේ මම ඔයාට මටත් වඩා ආදරෙයි කියන එක විතරමයි..
ඔයා නැති උනොත් මේ ජිවිතේම විනාස වෙලා යාවි සත්තයි.. 
හරියට සදට අහසෙ නැතිව වෙන ඉන්න තැනක්‌ නැ වගේ මටත් මේ ලෝකෙ ඔයා නැතුව ජීවිතයක්‌ නැ..

ඔයා තප්පරයකට හරී මේ පුංචි හිත අමතක කලොත් මේ ඔයගෙ වස්‌තුව එදාට හුස්‌ම ගන්න එකත් අමතක කරාවි.

ඔයා
හිතනවද මට මේ වගේ රිද්දුවම ඔයාට තියන ආදරේ නැති වෙලා යයි කියලා පිස්‌සි 
ඒකනම් කවදාවත් වෙන්නෙ නැ වස්‌තුවේ..මොකද ඔයාට තියන ආදරේ කොච්චරක්‌ද කියලා 
ඔයා තියා තාම මමවත් දන්නෙ නැති නිසා..ඒ හින්ද ඔයා මේ හිත රිද්දන හැම වාරෙකම
මම මැරි මැරි ජීවත් උනත් ආදරේටනම් කිසිම හානියක්‌ වෙන්න නැ,ඔයාට මේ මගෙ 
හිතෙ තියන ආදරේ අමරනීය කරන්න පුලුවන් උනා 

ඔබ තරම් පෙම් කල කිසිවෙක්... නෑති තරම් මේ ලොකයේ කොහෙවත්... ඔබට මන් ආදරේ බව මේතරම්...  වෑටහුනේ ඔබ වෙන්වී ගියදා... ඔය නෙතු හෑඩවු තරම්...  ඔබ පෙම් කෙරු තරම්...  අදහන්නත් බෑ කොහේ තිබුනදෝ මේතරම් ආදරේ...  

About this blog

welcome to darek heart forever.

බිදුනු හදවතක්‌