ඔයා හිතනවද මට මේ වගේ රිද්දුවම ඔයාට තියන ආදරේ නැති වෙලා යයි කියලා ?
Monday, July 18, 2011
ප්රතිචාර (0)
ඔයා
හිතනවද මට මේ වගේ රිද්දුවම ඔයාට තියන ආදරේ නැති වෙලා යයි කියලා පිස්‌සි
ඒකනම් කවදාවත් වෙන්නෙ නැ වස්‌තුවේ..මොකද ඔයාට තියන ආදරේ කොච්චරක්‌ද කියලා
ඔයා තියා තාම මමවත් දන්නෙ නැති නිසා..ඒ හින්ද ඔයා මේ හිත රිද්දන හැම වාරෙකම
මම මැරි මැරි ජීවත් උනත් ආදරේටනම් කිසිම හානියක් වෙන්න නැ,ඔයාට මේ මගෙ
හිතෙ තියන ආදරේ අමරනීය කරන්න පුලුවන් උනා



